යුද හමුදාව සතුව තඹ මෙට්‍රික් ටොන් 50,000ක හිස් පතුරම් කොපු
http://w3lanka.blogspot.com/2009/07/50000.html (w3lanka.blogspot.com)
published: 2009-07-02 06:19:00 ( 8 months ago )fetched: 2009-07-02 08:15:35 ( 8 months ago )
(2009 ජුලි 02) ශ්‍රී ලංකා යුද හමුදාව සතුව තඹ මෙට්‍රික් ටොන් 50,000ක් සහිත හිස් පතුරම් කොපු ඇති බව කර්මාන්ත සංවර්ධන ඇමති කුමාර් වෙල්ගම ජුනි 30දා පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. මෙම තඹ තොගයෙන් වැඩි පුමාණයක්මෑත කාලයේ දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි යුද්ධයේදී භාවිතා කරන ලද කාලතුවක්කු උණ්ඩවල කවර බව වාර්තා වේ. මෙම තඹ තොගය 35%ක වටිනාකම එකතු කිරීමකින් තොරව අමුද්‍රව්‍ය ලෙස අපනයනය කිරීමට [ ... ]
Source: Kottu.Org