පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - යුද්ධයට වරම සහ වෙනසක අවශ්‍යතාවය »
www.vikalpa.org20 hours ago
සුනන්ද දේශප්‍රිය ජනාධිපති රාජපක්ෂ යුද්ධයට වරමක් දිනා ගත්තේ ය. උතුරු මැද සහ සබරගමු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල විසින් පෙන්නුම් කරන ප්‍රධානතම ලක්ෂණය එය වේ. එජාපය ප්‍රථමයෙන් උත්සාහ දැරුවේ පළාත් සභා මැතිවරණ ව්‍යාපාරය පා‍්‍රදේශිය ප්‍රශ්න මත ගෙන යාමට ය. වසර ගණනාවක්ම බලයේ සිටි ශ්‍රිලනිප පළාත් සභා නියෝජිතයිනට එරෙහිව යොදා ගත හැකි ඕනෑ තරම් කරුණු කාරණා [ ... ]
අපිට නිදහස දෙන්න - යාපනය විවෘත සිර කදවුර »
www.vikalpa.org6 days ago
‛‛කොහොමද යාපනයේ තත්ත්වය? දැන්නම් නරකම නැහැ. ඒ කිව්වේ? දැන් කලින්ට වඩා හොදයි.මීට මාස දෙක තුනකට කලින් දවසකට අඩුම තරමේ මිනිස්සු පහක්, හයක් මරනව දැන්නම් සතියකට දෙකක් තුනක් තමයි මැරෙන්නෙ.’’ යාපනයේදී මුණගැසුන විද්වතෙක් එහි තත්ත්වය විග්‍රහා කිරිම ආරම්භ කළේ එසේයි. දකුණේ මාධ්‍යට අනුව නම් යාපනයේ තත්ත්වය දැන් හොඳය. ඒත් ඝාතන ප්‍රමානයේ අඩුවෙන් පමණක් තත්ත්වය හොඳවන්නේ කෙසේද කියා [ ... ]
තිස්සගේ නඩුව සහ මහින්දගේ වාර්තාව - පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් »
www.vikalpa.org6 days ago
සුනන්ද දේශප්‍රිය මහින්ද රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍ය මර්ධනයෙහි ලා තවත් වාර්තාවක් තැබුවේ ය. ඒ තිස් වසරක් තරම් කාලයක් පුරා ජනමාධ්‍යට සහ ජනමාධ්‍යවේදීන්ට එරෙහිව යොදා නොගැනුනු ත්‍රස්තවාදය වැළැක්විමේ පනත යටතේ ජනමාධ්‍යවේ දි තිස්සෙයිනායගම්ට එරෙහිව නඩු පැවරීම මගිනි. 1979 දී මෙම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ගෙන එන ලද අවස්ථාවේ දි මෙරට ප්‍රධාන පෙළේ වෘත්තිය සමිති සහ සිවිල් [ ... ]
පුරවැසි මාධ්‍යකරුවකුගේ සටහන් - කිළිනොච්චිය ගමන සහ තිත්ත ඇත්ත »
www.vikalpa.org2 weeks ago
සුනන්ද දේශප්‍රිය කොළඹ ආණ්ඩුව සටන දිනන්නට ඉඩ ඇති නමුත් යුද්ධය දිනන්නේ නැතැයි ඉන්දියනු ආරක්ෂ උපදේශක එම්. කේ. නාරායන් ප්‍රකාශ කළ වි එය දෙබරයට ගල් ගැසීමක් බදු විය. යුද්ධයක් දිනා ගැනීමට නම් සටන් සියල්ල දිනා ගත යුතු ය. නාරායන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව දෙමළ ජනයා දිනා ගැනිමට අසමත් වි ඇති බැවින් භුමිය [ ... ]
වෙඩි වදින පෑන - මංජුල වෙඩිවර්ධන »
www.vikalpa.org2 weeks ago
ලංකාදීප සටන ආරක්ෂක කමිටුවේ රැස්වීමක් දැනුම් දෙනු පිණිස මම මිත්‍ර කසුන් යාපා අමතමි. ’මොකද කරන්නේ’ ’ප්ලේන්ටියක් ගහනවා’ ’කොහෙද ’ ’කැන්ටිමේ’ දැන්, විජය පත්‍ර සමාගමේ මිත්‍ර සන්ධානයට ප්ලේන්ටියක් ගැසීමට අවකාශයක් ඇත. ඒ භාග්‍ය උදා වූයේ බොහෝ දෙනෙකුගේ අප්‍රමාණ කැපකිරීම් නිසාවෙන් බව එහි නූතන මාධ්‍ය පරපුර නොදනිති. එවක ලංකාදීපයේ සිටි අපගේ සරතැස නිවාලූ මධ්‍යස්ථානය වූයේ ලංකාදීපයේ විසල් පවුර [ ... ]
“මීනා” කියෙව්වද? »
www.vikalpa.org2 weeks ago
“ආසියාවේ, අප්‍රිකාවේ, ඇමරිකාවේ ගැහැණියක නැඟී සිටියි නම් තම අයිතිය ඉල්ලා රාවා රකින විට කිසියම් ස්ත්‍රියකගේ අයිතිය පැමිණෙන විට දැරියක් රාවා පාසැලකට ගැහැණුන් නැඟී සිටින ඕනෑම තැනක මීනා පියමනියි, අප අසළින් ’’ 2002 පෙබරවාරි 04 වෙනි දින මීනාගේ පහළොස් වැනි ගුණ සමරුව උදෙසා පකිස්ථානයේ පෙෂාවෝර්හි ශාලාවකට රැස් වූ සිය ගණනක් ස්ත්‍රීන් අතරින් ඉන්දියානු - ඇමරිකානු කිවිඳියක වූ නීෂා මර්චන්ද්රානි විසින් [ ... ]
மட்டக்களப்பு மாவட்டத்தில் இன ஜக்கியம் ஏற்படுத்தப்படுமா? அல்லது ஏற்படுமா? »
www.vikalpa.org3 weeks ago
மட்டக்களப்பு என்பது தமிழ் ‚முஸ்லிம் ‚பறங்கியர்‚ கிறஸ்தவர்கள் போன்ற பல்லின சமூகம் வாழும் ஓர் அழகிய மாவட்டமாகும். இப் பிரதேசத்தில் காலத்துக்காலம் இன முரண்பாடு ஏற்படுவது வழமையாகி போய்விட்டது. 1985 காலப்பகுதி வரை தழிழர்களும் முஸ்லிம்களும் மிகவும் அன்னியயொன்னமாக வாழ்ந்ததாக மூதோர்கள் சந்தோஸப்பட்டு சொல்வார்கள். பிற்பட்ட காலப்பகுதியில் தோன்றிய பெரியார்கள் மற்றும் படித்தவர்கள‚் இனவெறியூட்டி சமூகத்தில் இலாபம் காண நினைத்தவர்கள்‚ அரசியல் இலாபம் தேடியவர்கள் அவரவர் சமூகத்தை மற்ற சமூகத்தோடு ஒப்பீட்டு பார்த்து பேச [ ... ]
කලු ජූලියට පසු වදනක් »
www.vikalpa.org3 weeks ago
සම්පත් සමරකෝන් 1983 ජූලි මස සිදුවුණු බිහිසුනු දමිළ සංහාරයට වසර විසිපහක්(25) ගෙවමින් තවත් එක් ජූලි මාසයක් ඊයෙන් අවසන් විය. සුපුරුදු ලෙස ‛‛සීසන්’’ එකට මෙන් ඇතැමුන් කලු ජූලිය සැමරූහ(?). එයත් කාන්තා දිනයක්, පරිසර දිනයක් මෙන් සමහර කණ්ඩායම්, පුද්ගලයින් සැලකූ බවක් පෙනෙන්නට විය. කෙසේ වෙතත් කලු ජූලියට වසර 25 පිරෙන මේ වේදනාත්මක මොහොතේදීවත් එය දේශපාලනිකව හැරවුම්ලක්ෂයක් බවට පත් කර [ ... ]
පුරවැසි මාධ්‍යවේදියකුගේ සටහන් »
www.vikalpa.org4 weeks ago
සුනන්ද ෙද්ශප්‍රිය මල්වතු නාහිමි වාරණය කිරීම මල්වතු නාහිමි හමුවී ජනමාධ්‍ය මර්ධනය පිළිබඳව ජනමාධ්‍ය සංවිධාන පහ නියෝජනය කරමින් මාධ්‍යවේදීන් පිරිසක් සාකච්ජා කලේ පසු ගිය සඳුදා ය. එම සාකච්ජාව පිලිබඳ පුවත ආණ්ඩුවේ දිනමිණ පුවත් පත පළ කලේ මල්වතු නාහිමි වාරණය කරමිනි. ජනමාධ්‍යවේදින්ට එල්ලවන තර්ජන ගර්ජන නිසා සිදුවිය හැකි විපත් ගැන එහිමියන් වදාළ කරුනු ආණ්ඩුවේ දිනමිණ සහමුලින්ම වාගේ [ ... ]
සාක් ආරක්ෂාවට මිගමු ධීවරයන්ට තහංචි »
www.vikalpa.org4 weeks ago
මෙරටදී පැවැත්වෙන 15 වන සාක් රාජ්‍ය නායක සමුළුව ආරක්ෂාව හේතුවෙන් මිගමුව කලපුව හා අවට ධීවර රැකියාවේ යෙදීම තහනම් කර තිබේ. ජූලි 28 වන දින සිට 30 වන දින දක්වා සවස 6 න්පසුවත් 30 වන දින සිට 3 වන දින දක්වා සම්පූර්ණයෙනුත් මෙම තහනම ක්‍රියාත්මක වන බව බළධාරින් විසින් ධීවරයන්ට දන්වා ඇත. මේ හේතුවෙන්මිගමුව,වැල්ලවිදිය,මහවිදිය,පිටිපන,දූව,තලාහේන,දුන්ගල්පිටිය,සෙත්ප්පාඩුව,කැපුම්ගොඩ, කුරණ හා [ ... ]
NGO ගැන සමහර පොලිස් නිලධාරින්ගේ මතය »
www.vikalpa.org4 weeks ago
මෙම සිදුවීම සිදුවුනේ 25.07.2008 මාර්ග අංක 380 බස් රථය කිරිබත්ගොඩ සිට කඩුවෙල දක්වා ධාවනය වෙමින් තිබියදී තැඹිළිගස්මුල්ල ආසන්නයේදී හදිසීයේම යොදා තිබූ පොලිස් මාර්ග බාධකයක නවතනු ලැබීය. ‛‛බස් රථයේ ඉන්න හැමෝම බැහැල ඉස්සරහට යන්න’’ ඒ සැනෙකින් බස් රථයේ කොන්දොස්තරවරයාගේ හඬ දෝංකාර දුනි. පේළියට ඉදිරියට අයගේ ගමන් මළු හා ජාතික හැඳුනුම්පත්ද පරීක්ෂාවට ලක්කරන ලදි. මගේ වාරය එළඹිනි [ ... ]